Practical Cyber Safety for Everyday Digital Life
Cyber Shield for Everyone යනු පුද්ගලයන්ට, පවුල්වලට, සිසුන්ට සහ ප්‍රජාවන්ට පොදු සබැඳි තර්ජන (online threats) හඳුනා ගැනීමට, පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට, ගිණුම් සහ උපකරණ සුරක්ෂිත කිරීමට, සැකකටයුතු ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාර දැක්වීමට සහ ආරක්ෂිත දෛනික ඩිජිටල් පුරුදු වර්ධනය කර ගැනීමට උපකාරී වන පරිදි කෙටි සජීවී ඉගෙනුම් වීඩියෝ (Live Learning videos) හරහා සකස් කරන ලද ප්‍රායෝගික මූලික සයිබර් ආරක්ෂණ පාඨමාලාවකි.
මෙය හැදෑරීමට කිසිදු තාක්ෂණික පසුබිමක් අවශ්‍ය නොවේ.Cyber Shield for Everyone is a practical introductory cyber safety course designed for individuals, families, students and communities. Using short Live Learning videos, the course helps learners recognise common online threats, protect personal information, secure accounts and devices, respond to suspicious activity and build safer everyday digital habits. No technical background is required.
- Teacher: Admin User



